2023.02.09 - දේශිය ව්‍යාපාර සුරැකීමේ සභාව සහ ලාංකික ව්‍යාපාර බලගැන්වීමේ සමාජය, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මැතිතුමා 2023.02.09 දින හමුවී ව්‍යාපාරිකයන්ට විශේෂ වශයෙන් මතුවී ඇති පරාටේ නීතිය සම්බන්ධයෙන් සහ එය තවත් වසරකට කල් දමා ගැනීමේ සාර්ථික සාකච්ජාවක් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.