අර්බුුදකාරී අවස්ථාවේ ව්‍යවසායකයන් පත්ව ඇති පීඩනය හා ඔවුන් මුහුන පාන ගැටළු පාර්ලිමේන්තුවට දැනුවත් කිරීම උදෙසා 2022.07.28 වන දින දේශීය ව්‍යාපාර සුරැකීමේ සභාවේ විධායක කමිටුව විපක්ෂ නායක ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමා හමුවී මෙම ගැටළුවලට කඩිනම් විසඳුම් ලබා ගැනීම සඳහා වූ සාකච්ඡාව.