තාවකාලික ආනයන තහනම හේතුවෙන් දේශීය ව්‍යාපාර කඩා වැටීමේ අවධානම පිළිබඳ දේශීය ව්‍යාපාර සුරැකීමේ සභාවේ සභාපති මහේන්ද්‍ර පෙරේරා මහතා සහ ජාතික සංවිධායක සරත් කරුණාදාස මහතා මාධ්‍ය වෙත තම අදහස් ඉදිරිපත් කළහ. මෙම ආනයන තහනමට අමුද්‍රව්‍යද අඩංගු වන අතර, මෙනිසා ලක්ෂ 5 කට ආසන්න දේශීය ව්‍යාපාරිකයන් විශාල අර්බුධයකට මුහුනපානු ඇත.